12 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි.+ මා ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විටදීද ඔබ දුන් තීන්දු ගැන කතා කරන විටදීද ඔබ සාධාරණ ලෙස කටයුතු කරන්නෙහිය. නමුත් දුෂ්ටයන් මෙතරම් සාර්ථකත්වයක් අත් කරගෙන සිටින්නේ ඇයි?+ ද්‍රෝහිකම් කරන්නන් කිසි කනස්සල්ලක් නැතුව සැපෙන් කල් ගෙවන්නේ කෙසේද?