උත්පත්ති 18:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+ ගීතාවලිය 51:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+ ගීතාවලිය 145:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවිගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.+ඔහු කරන සෑම දෙයකින්ම ඔහුගේ විශ්වාසවන්තකම දකින්නට ලැබෙන්නේය.+ ශෙපනියා 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙත් යෙහෝවා දෙවි සැමවිටම ඔහුගේ සෙනඟ සමඟ ධර්මිෂ්ඨ ලෙස කටයුතු කළේය.+ ඔහු කිසි අධර්මිෂ්ඨකමක් නොකළේය.+ ඔහු සෑම උදෑසනකම+ නොවරදවාම ඔවුන්ට ඔහුගේ විනිශ්චයන් දැනුම් දුන්නේය.+ එහෙත් අධර්මිෂ්ඨ අය කිසිම ලැජ්ජාවක් නැතුව+ දිගටම අධර්මිෂ්ඨකම් කළෝය.
25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+
4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+ඔබේ විනිශ්චයන් නිවැරදිය.+
5 එහෙත් යෙහෝවා දෙවි සැමවිටම ඔහුගේ සෙනඟ සමඟ ධර්මිෂ්ඨ ලෙස කටයුතු කළේය.+ ඔහු කිසි අධර්මිෂ්ඨකමක් නොකළේය.+ ඔහු සෑම උදෑසනකම+ නොවරදවාම ඔවුන්ට ඔහුගේ විනිශ්චයන් දැනුම් දුන්නේය.+ එහෙත් අධර්මිෂ්ඨ අය කිසිම ලැජ්ජාවක් නැතුව+ දිගටම අධර්මිෂ්ඨකම් කළෝය.