උත්පත්ති 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ආබ්රහම් ඒ ස්ථානයට යෙහෝවා-යයිරෙ* යන නම තැබීය. “යෙහෝවා දෙවිට අයිති කන්දේදී සපයනු ලැබේ”+ යනුවෙන් කියමනක් තිබෙන්නේ ඒ නිසාය. නික්මයාම 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉන්පසු මෝසෙස් පූජාසනයක් ගොඩනඟා එයට යෙහෝවා-නිස්සයි* යන නාමය තැබීය.
14 ආබ්රහම් ඒ ස්ථානයට යෙහෝවා-යයිරෙ* යන නම තැබීය. “යෙහෝවා දෙවිට අයිති කන්දේදී සපයනු ලැබේ”+ යනුවෙන් කියමනක් තිබෙන්නේ ඒ නිසාය.