49 සියලුදෙනාම එක් අත්තක් බැගින් කපාගෙන එය කර පිට තබාගනිමින් අබිමෙලෙක් පසුපස ගියෝය. ඔවුන් උමඟ අසලට පැමිණි විට සියලුදෙනා තමන් රැගෙන ආ අතු උමඟට ඇතුල් වන ස්ථානයේ දමා ඒවාට ගිනි තැබුවෝය. ඒ නිසා එහි සැඟවී සිටි ෂීකෙම් බලකොටුවේ සියලුම වැසියෝ එනම්, පුරුෂයෝ හා ස්ත්රීහු දහසක් පමණ මරණයට පත් වූහ.+