විනිශ්චයකරුවෝ 9:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 හැබැයි මේ දේ මතක තියාගන්න. මේ කාරණයේදී අසාධාරණයක් වෙලා තියෙනවා නම් ෂීකෙම් වැසියන්ටත් මිල්ලෝ බලකොටුවේ+ ජීවත් වන අයටත් අබිමෙලෙක්ගෙන් පහර කන්න සිදු වෙයි. ඔහු ඔබව පුලුස්සා දමයි.+ ඒ වගේම ඔවුනුත් අබිමෙලෙක්ට දරුණු ලෙස පහර දී+ ඔහුව නැති කර දමයි.”+
20 හැබැයි මේ දේ මතක තියාගන්න. මේ කාරණයේදී අසාධාරණයක් වෙලා තියෙනවා නම් ෂීකෙම් වැසියන්ටත් මිල්ලෝ බලකොටුවේ+ ජීවත් වන අයටත් අබිමෙලෙක්ගෙන් පහර කන්න සිදු වෙයි. ඔහු ඔබව පුලුස්සා දමයි.+ ඒ වගේම ඔවුනුත් අබිමෙලෙක්ට දරුණු ලෙස පහර දී+ ඔහුව නැති කර දමයි.”+