නික්මයාම 23:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 හිවීයවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද ඔබ එන බව අසා කලබල වී+ ඔබ ඉදිරියෙන් පලා දුවන්නෝය.+ නික්මයාම 34:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “අද මා ඔබට අණ කරන මේ සියල්ල පැවැත්වීමට ඔබ වගබලා ගත යුතුයි.+ මම අමෝරිවරුන්වද කානානිවරුන්වද හිත්තීවරුන්වද පෙරිස්සිවරුන්වද හිවීයවරුන්වද යෙබූසිවරුන්වද ඔබ ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+ ගණන් කතාව 33:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 ඔබ දේශය යටත් කරගෙන එහි ජීවත් වෙන්න. මම ඔබට ඒ දේශය උරුමයක් ලෙස දෙන්නෙමි.+ ද්විතීය කතාව 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි ඔබේ අතට හසු කර දෙන සෑම ජාතියක්ම ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්න එපා.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ ඔබ එසේ කළොත් එය ඔබේ විනාශයට මඟ පාදයි.+ ද්විතීය කතාව 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම+ නිසා මිස, ඔබ ධර්මිෂ්ඨකමින්+ ක්‍රියා කරන නිර්දෝෂ+ සෙනඟක් නිසා නොවෙයි. යෙහෝවා දෙවි ඔබට ඒ දේශය උරුම කර දෙන්නේ ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ හා යාකොබ්ට+ තමා කළ පොරොන්දුව ඉටු කරන පිණිසයි. ද්විතීය කතාව 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්. යෙහෝවා දෙවි දේශයේ සිටින ජාතීන්ව ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන් කරන මේ පිළිකුල්සහගත දේවල් නිසාමයි.+ 2 ලේකම් 20:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අපේ දෙවියනි,+ ඔබ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් මේ දේශයේ කලින් ජීවත් වූ අයව පන්නා දැමුවා.+ ඉන්පසු ඔබට බොහෝ සෙයින් ආදරය කළ ආබ්‍රහම්ටත්+ ඔහුගෙන් පැවතෙන්නන්ටත් ඔබ මේ දේශය සදහටම ලබා දුන්නා.+ ගීතාවලිය 44:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+
11 “අද මා ඔබට අණ කරන මේ සියල්ල පැවැත්වීමට ඔබ වගබලා ගත යුතුයි.+ මම අමෝරිවරුන්වද කානානිවරුන්වද හිත්තීවරුන්වද පෙරිස්සිවරුන්වද හිවීයවරුන්වද යෙබූසිවරුන්වද ඔබ ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+
16 යෙහෝවා දෙවි ඔබේ අතට හසු කර දෙන සෑම ජාතියක්ම ඔබ සහමුලින්ම විනාශ කර දැමිය යුතුයි.+ ඔවුන්ට කිසිම අනුකම්පාවක් පෙන්වන්න එපා.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නත් එපා.+ ඔබ එසේ කළොත් එය ඔබේ විනාශයට මඟ පාදයි.+
5 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම+ නිසා මිස, ඔබ ධර්මිෂ්ඨකමින්+ ක්‍රියා කරන නිර්දෝෂ+ සෙනඟක් නිසා නොවෙයි. යෙහෝවා දෙවි ඔබට ඒ දේශය උරුම කර දෙන්නේ ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ හා යාකොබ්ට+ තමා කළ පොරොන්දුව ඉටු කරන පිණිසයි.
12 මන්ද එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්. යෙහෝවා දෙවි දේශයේ සිටින ජාතීන්ව ඔබ ඉදිරියෙන් පන්නා දමන්නේ ඔවුන් කරන මේ පිළිකුල්සහගත දේවල් නිසාමයි.+
7 අපේ දෙවියනි,+ ඔබ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් මේ දේශයේ කලින් ජීවත් වූ අයව පන්නා දැමුවා.+ ඉන්පසු ඔබට බොහෝ සෙයින් ආදරය කළ ආබ්‍රහම්ටත්+ ඔහුගෙන් පැවතෙන්නන්ටත් ඔබ මේ දේශය සදහටම ලබා දුන්නා.+
2 සතුරු ජාතීන්ව ඔබේ බලයෙන් ඔබ එළවා දැමුවෙහිය.+ඔවුන් වෙනුවට ඔබේ සෙනඟව ඔබ එහි පදිංචි කෙරෙව්වෙහිය.+ඔබ විවිධ ජාතීන්ව පරාජය කර ඔවුන්ව විසුරුවාහැරියෙහිය.+