ද්විතීය කතාව 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “නමුත් කල්පනාකාරීව සිටින්න.+ ඔබ දුටු කිසි දෙයක් අමතක නොකර+ ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඒවා සිතේ තබාගැනීමට වගබලා ගන්න.+ ඔබේ පුතුන්ටත් මුනුපුරන්ටත් ඒ සෑම දෙයක්ම ඔබ කියා දිය යුතුයි.+ ද්විතීය කතාව 6:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න.+ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත්+ අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.
9 “නමුත් කල්පනාකාරීව සිටින්න.+ ඔබ දුටු කිසි දෙයක් අමතක නොකර+ ඔබේ මුළු ජීවිත කාලය පුරාම ඒවා සිතේ තබාගැනීමට වගබලා ගන්න.+ ඔබේ පුතුන්ටත් මුනුපුරන්ටත් ඒ සෑම දෙයක්ම ඔබ කියා දිය යුතුයි.+
7 ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න.+ නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත්+ අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.