-
විනිශ්චයකරුවෝ 13:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 එවිට මානෝවා යෙහෝවා දෙවිට කන්නලව් කරමින් මෙසේ පැවසීය. “යෙහෝවා දෙවියනි, මෙහෙම කතා කරනවාට මට සමාවෙන්න.+ ඔබ එවූ තැනැත්තා සැබෑ දෙවි වන ඔබේ සේවකයෙකු විය යුතුයි. මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ ඔහුව නැවතත් අප වෙතට එවන්න කියායි. එතකොට අපට පුළුවන් අපට ලැබෙන්න යන දරුවාව අපි ඇතිදැඩි කරන්නේ කොහොමද+ කියලා ඔහුගෙන් මඟ පෙන්වීම් ලබාගන්න.”+
-