උත්පත්ති 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+ ගණන් කතාව 35:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘නමුත් යමෙකු යකඩ ආයුධයකින් මනුෂ්‍යයෙකුට පහර දුන් පසු ඔහු මිය ගියොත් ඒ තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි.+ මිනී මරුවාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ විනිශ්චයකරුවෝ 14:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවැනි දෙයක් සිදු වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව+ බව සැම්සන්ගේ දෙමාපියෝ දැන සිටියේ නැත. මන්ද ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශය පාලනය කරමින් සිටි පිලිස්තිවරුන්ට+ පහර දීමට හොඳ අවස්ථාවක් එන තෙක් සැම්සන් මාන බලමින් සිටියේය.
6 දෙවි මිනිසාව සෑදුවේ තමන්ගේම ගතිලක්ෂණ ඇතුවය. එබැවින් යමෙකු විසින් මිනිසෙකුගේ ලේ වගුරුවනු ලැබුවොත් ඔහුගේ ලේද මිනිසෙකු විසින්ම වගුරුවනු ලබන්නේය.+
16 “‘නමුත් යමෙකු යකඩ ආයුධයකින් මනුෂ්‍යයෙකුට පහර දුන් පසු ඔහු මිය ගියොත් ඒ තැනැත්තාව මිනී මරුවෙකු ලෙස ගණන් ගත යුතුයි.+ මිනී මරුවාව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+
4 එවැනි දෙයක් සිදු වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමට අනුව+ බව සැම්සන්ගේ දෙමාපියෝ දැන සිටියේ නැත. මන්ද ඒ කාලයේදී ඊශ්‍රායෙල් දේශය පාලනය කරමින් සිටි පිලිස්තිවරුන්ට+ පහර දීමට හොඳ අවස්ථාවක් එන තෙක් සැම්සන් මාන බලමින් සිටියේය.