විනිශ්චයකරුවෝ 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු ඔවුන්ට එක දිගට පහර දී ඔවුන් සියලුදෙනාවම මරා දැමුවේය. ඉන්පසු ඔහු ඒටාම් නම් පර්වතයේ ගුහාවකට ගොස් එහි ජීවත් විය.+ විනිශ්චයකරුවෝ 15:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පසුව සැම්සන් මෙසේ පැවසීය. “බූරුවෙකුගේ හකු ඇටයකින් මම මිනිසුන් දහසක් මරා දැමුවෙමි.+ එසේ මරා දැමූ අයව එකතු කර එක ගොඩක් නොව ගොඩවල් දෙකක්ම ගැසුවෙමි.”
8 ඔහු ඔවුන්ට එක දිගට පහර දී ඔවුන් සියලුදෙනාවම මරා දැමුවේය. ඉන්පසු ඔහු ඒටාම් නම් පර්වතයේ ගුහාවකට ගොස් එහි ජීවත් විය.+
16 පසුව සැම්සන් මෙසේ පැවසීය. “බූරුවෙකුගේ හකු ඇටයකින් මම මිනිසුන් දහසක් මරා දැමුවෙමි.+ එසේ මරා දැමූ අයව එකතු කර එක ගොඩක් නොව ගොඩවල් දෙකක්ම ගැසුවෙමි.”