නික්මයාම 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “රත්නිල් පැහැගැන්වූ ලොම්, රන් නූල්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යනාදියෙන් වැඩ දමා ඒෆොද් හැට්ටය සෑදිය යුතුයි.+ විනිශ්චයකරුවෝ 8:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ගිඩියොන් ඒ රන්වලින් ඒෆොද් හැට්ටයක්+ සාදා එය ඔෆ්රා+ නම් තම නුවරෙහි ප්‍රදර්ශනය කළේය. පසුව සියලුම ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී ඊට නමස්කාර කළෝය.+ ඒ හැට්ටය නිසා ගිඩියොන්ටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් ප්‍රශ්න රැසකට මුහුණ පාන්න සිදු විය.+
6 “රත්නිල් පැහැගැන්වූ ලොම්, රන් නූල්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යනාදියෙන් වැඩ දමා ඒෆොද් හැට්ටය සෑදිය යුතුයි.+
27 ගිඩියොන් ඒ රන්වලින් ඒෆොද් හැට්ටයක්+ සාදා එය ඔෆ්රා+ නම් තම නුවරෙහි ප්‍රදර්ශනය කළේය. පසුව සියලුම ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වී ඊට නමස්කාර කළෝය.+ ඒ හැට්ටය නිසා ගිඩියොන්ටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් ප්‍රශ්න රැසකට මුහුණ පාන්න සිදු විය.+