ගණන් කතාව 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ආරොන්ව හා ඔහුගේ පුත්‍රයන්ව පූජකයන් ලෙස පත් කරන්න.+ පූජකයන්ට හිමි වගකීම් ඔවුන් ඉටු කළ යුතුයි. වෙනත් කිසිවෙකු ශුද්ධස්ථානය ළඟට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+ ද්විතීය කතාව 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහිදී යෙහෝවා දෙවි තම නාමය දැරීමට විශේෂ ස්ථානයක්+ තෝරාගනියි. මා අද ඔබට කියා දෙන ආකාරයට ඔබ දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද දසයෙන් කොටස්+ හා වෙනත් පරිත්‍යාගයන්ද+ යෙහෝවා දෙවිට භාරයක්+ ලෙස ඔප්පු කිරීමට තෝරාගන්නා සියල්ලද රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි.
10 ඔබ ආරොන්ව හා ඔහුගේ පුත්‍රයන්ව පූජකයන් ලෙස පත් කරන්න.+ පූජකයන්ට හිමි වගකීම් ඔවුන් ඉටු කළ යුතුයි. වෙනත් කිසිවෙකු ශුද්ධස්ථානය ළඟට ආවොත් ඔහුව මරා දැමිය යුතුයි.”+
11 එහිදී යෙහෝවා දෙවි තම නාමය දැරීමට විශේෂ ස්ථානයක්+ තෝරාගනියි. මා අද ඔබට කියා දෙන ආකාරයට ඔබ දවන පූජාවන්+ හා වෙනත් පූජාවන්ද දසයෙන් කොටස්+ හා වෙනත් පරිත්‍යාගයන්ද+ යෙහෝවා දෙවිට භාරයක්+ ලෙස ඔප්පු කිරීමට තෝරාගන්නා සියල්ලද රැගෙන යා යුත්තේ එම ස්ථානයටයි.