1 ලේකම් 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 හෙස්රොන්ට+ දාව උපන් පුත්රයන් නම් යෙරාමෙයෙල්,+ රාම්+ සහ කෙලුබයිය.* මතෙව් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යූදාගේ පුත්රයන් නම් පේරෙස්+ සහ සේරාය. ඔවුන්ගේ මව තාමර්ය.පේරෙස්ගේ පුත්රයා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පුත්රයා රාම්ය.+
3 යූදාගේ පුත්රයන් නම් පේරෙස්+ සහ සේරාය. ඔවුන්ගේ මව තාමර්ය.පේරෙස්ගේ පුත්රයා හෙස්රොන්ය.+හෙස්රොන්ගේ පුත්රයා රාම්ය.+