හිතෝපදේශ 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තම අසල්වැසියාව සුළු කොට තකන තැනැත්තා වරදකරුවෙකි.+ අගහිඟකම් තිබෙන කෙනෙකුට කරුණාව දක්වන තැනැත්තා සන්තෝෂවත්ය.+ හිතෝපදේශ 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි.+ ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.+ ක්‍රියා 20:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මම ඒ හැම දෙයක්ම කළේ යම් උපකාර අවශ්‍ය අයට+ වෙහෙස මහන්සිය නොබලා උපකාර කිරීමේ අවශ්‍යතාව+ ඔබට පෙන්වා දීමටයි. ස්වාමීන් වන යේසුස් පැවසූ දේ නිතරම මතක තබාගන්න. ඔහු පැවසුවේ, ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා’+ කියායි.”
21 තම අසල්වැසියාව සුළු කොට තකන තැනැත්තා වරදකරුවෙකි.+ අගහිඟකම් තිබෙන කෙනෙකුට කරුණාව දක්වන තැනැත්තා සන්තෝෂවත්ය.+
17 දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි.+ ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.+
35 මම ඒ හැම දෙයක්ම කළේ යම් උපකාර අවශ්‍ය අයට+ වෙහෙස මහන්සිය නොබලා උපකාර කිරීමේ අවශ්‍යතාව+ ඔබට පෙන්වා දීමටයි. ස්වාමීන් වන යේසුස් පැවසූ දේ නිතරම මතක තබාගන්න. ඔහු පැවසුවේ, ‘ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා’+ කියායි.”