උත්පත්ති 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එබැවින් යෙහෝවා දෙවි මිනිසාව තද නින්දකට+ වැටෙන්න සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඔහුගෙන් ඉළ ඇටයක් ගත්තේය. ඉන්පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේය. උත්පත්ති 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉර බැස යෑමට පෙර, ආබ්රම් බර නින්දකට වැටුණේය.+ භයානක වූ මහත් අන්ධකාරයක් ඔහුව වට කරගත් බව ඔහු සිහිනෙන් දුටුවේය.
21 එබැවින් යෙහෝවා දෙවි මිනිසාව තද නින්දකට+ වැටෙන්න සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඔහුගෙන් ඉළ ඇටයක් ගත්තේය. ඉන්පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේය.
12 ඉර බැස යෑමට පෙර, ආබ්රම් බර නින්දකට වැටුණේය.+ භයානක වූ මහත් අන්ධකාරයක් ඔහුව වට කරගත් බව ඔහු සිහිනෙන් දුටුවේය.