6 එබැවින් ඔහු තමා සමඟ සිටි අයට මෙසේ කීවේය. “සාවුල් රජු, යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තා.+ ඉතින් මම කොහොමද යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් තැනැත්තාට විරුද්ධව මගේ අත ඔසවන්නේ?+ මගේ ස්වාමියාට විරුද්ධව කටයුතු කරන්න මම කවදාවත් හිතන්නේවත් නැහැ. යෙහෝවා දෙවිත් ඒ වගේ දෙයක් අනුමත කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි.”