ගීතාවලිය 141:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+
5 ධර්මිෂ්ඨයා මට පහර දුන්නත් එය ප්‍රේමණීය* ක්‍රියාවකි.+ඔහු මට අවවාද කළත් එය මාගේ හිස පිට වත් කරන තෛලයක් මෙනි.+මම එය ප්‍රතික්ෂේප නොකරන්නෙමි.+ඔවුන් විපත්තිවලට මුහුණ දෙන විටදී මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි.+