හිතෝපදේශ 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 සමච්චල් කරන්නෙකුට අවවාද නොකරන්න. මන්ද ඔබ එසේ කළොත් ඔහු ඔබට වෛර කරන්නේය.+ ප්රඥාවන්තයෙකුට අවවාද කරන්න. එවිට ඔහු ඔබට ප්‍රේම කරන්නේය.+ හිතෝපදේශ 19:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු තැනැත්තා එය දැක බුද්ධිමත් වන්නේය.+ කාරණා හොඳින් තේරුම්ගන්නාට අවවාද කරන්න. එවිට ඔහු දැනුම ලබාගන්නේය.+ හිතෝපදේශ 25:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ප්‍රඥාවන්තයා දෙන අවවාදවලට සවන් දෙන කෙනෙකුට එම අවවාද රන් කරාබුවක් මෙන්ද අනර්ඝ රන් ආභරණයක් මෙන්ද වන්නේය.+
8 සමච්චල් කරන්නෙකුට අවවාද නොකරන්න. මන්ද ඔබ එසේ කළොත් ඔහු ඔබට වෛර කරන්නේය.+ ප්රඥාවන්තයෙකුට අවවාද කරන්න. එවිට ඔහු ඔබට ප්‍රේම කරන්නේය.+
25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු තැනැත්තා එය දැක බුද්ධිමත් වන්නේය.+ කාරණා හොඳින් තේරුම්ගන්නාට අවවාද කරන්න. එවිට ඔහු දැනුම ලබාගන්නේය.+
12 ප්‍රඥාවන්තයා දෙන අවවාදවලට සවන් දෙන කෙනෙකුට එම අවවාද රන් කරාබුවක් මෙන්ද අනර්ඝ රන් ආභරණයක් මෙන්ද වන්නේය.+