නික්මයාම 25:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 පෙට්ටියේ පියන මත තබන පිණිස රත්තරන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙකුව සාදාගන්න. එහි දෙකෙළවරෙහි ඔවුන්ව තබන්න.+ ගණන් කතාව 7:89 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 89 මෝසෙස් දෙවි සමඟ කතා කරන පිණිස සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගිය සෑම අවස්ථාවකදීම+ ගිවිසුම් පෙට්ටියේ පියනට+ ඉහළින් කෙරුබ්වරුන්+ දෙදෙනා අතරින් හඬක්* ඔහුට ඇසිණ. මෝසෙස්ද දෙවි සමඟ කතා කළේය. 2 සාමුවෙල් 6:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය. 2 රාජාවලිය 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි. ගීතාවලිය 80:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 80 ඊශ්‍රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+ ගීතාවලිය 99:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 99 යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+
18 පෙට්ටියේ පියන මත තබන පිණිස රත්තරන් තළා කෙරුබ්වරුන් දෙදෙනෙකුව සාදාගන්න. එහි දෙකෙළවරෙහි ඔවුන්ව තබන්න.+
89 මෝසෙස් දෙවි සමඟ කතා කරන පිණිස සම්මුඛ වීමේ කූඩාරම ඇතුළට ගිය සෑම අවස්ථාවකදීම+ ගිවිසුම් පෙට්ටියේ පියනට+ ඉහළින් කෙරුබ්වරුන්+ දෙදෙනා අතරින් හඬක්* ඔහුට ඇසිණ. මෝසෙස්ද දෙවි සමඟ කතා කළේය.
2 පසුව ඔහු රැස් කරගත් සෙනඟ සමඟ බායලෙ-යූදා නුවරට+ ගියේය. කෙරුබ්වරුන් පිට හිඳගෙන+ සිටින ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ+ නාමය+ දරන සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ එතැනින් රැගෙන ඒමට ඔවුහු අදහස් කළෝය.
15 ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ යාච්ඤා කරමින්+ මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, පොළොවේ+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින එකම සැබෑ වූ දෙවි ඔබයි.+ කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ ඊශ්‍රායෙල්හි දෙවියනි,+ අහසත්+ පොළොවත්+ නිර්මාණය කළේ ඔබයි.
80 ඊශ්‍රායෙල්හි එඬේරාණෙනි,බැටළු රැළකට මඟ පෙන්වන්නාක් මෙන් යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+ මේ දේට සවන් දෙන්න.+කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.+
99 යෙහෝවා දෙවි රජ වී ඇත.+ ජනයෙනි, භයෙන් වෙවුලන්න.+ඔහු කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින්නේය.+ පොළොව කැලඹේවා!+