උත්පත්ති 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය. ගීතාවලිය 96:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+ ගීතාවලිය 102:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඈත අතීතයේදී ඔබ පොළොවේ අත්තිවාරම් දැමුවෙහිය.+ඔබේ දෑතින් අහස නිර්මාණය කළෙහිය.+ යොහන් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවි සෑම දෙයක්ම සෑදුවේ ඔහු මාර්ගයෙන්ය.+ ඔහු නොමැතිව කිසිම දෙයක් සාදනු ලැබුවේ නැත. ඔහු මාර්ගයෙන් සෑදූ ඒ සෑම දෙයකටම,
5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+
3 දෙවි සෑම දෙයක්ම සෑදුවේ ඔහු මාර්ගයෙන්ය.+ ඔහු නොමැතිව කිසිම දෙයක් සාදනු ලැබුවේ නැත. ඔහු මාර්ගයෙන් සෑදූ ඒ සෑම දෙයකටම,