යෙසායා 55:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+ තීතස් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඊට පදනම වී තිබෙන්නේ කිසි බොරුවක් නොපවසන+ දෙවි විසින් බොහෝ කලකට පෙර+ පොරොන්දු වූ සදාකාල ජීවනය+ නමැති බලාපොරොත්තුවය. හෙබ්‍රෙව් 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+
11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+
2 ඊට පදනම වී තිබෙන්නේ කිසි බොරුවක් නොපවසන+ දෙවි විසින් බොහෝ කලකට පෙර+ පොරොන්දු වූ සදාකාල ජීවනය+ නමැති බලාපොරොත්තුවය.
18 ඒ අනුව දෙවි කිසි ලෙසකින්වත් බොරු නොකියන බව+ ඔප්පු කරන එම ක්‍රම දෙක* මාර්ගයෙන් දෙවිගේ රක්ෂස්ථානයට පලා ඇවිත් සිටින අපට මහත් දිරිගැන්වීමක් ලබාගත හැකි අතර අප ඉදිරියේ තබා ඇති බලාපොරොත්තුව තදින් අල්ලාගැනීමටද අපට හැකි වේ.+