1 සාමුවෙල් 14:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත්, ‘සටනට එන්න’ කියා ඔවුන් කිව්වොත් යෙහෝවා දෙවි සතුරන්ව අපේ අතට හසු කර දෙන බවට එය ලකුණක්.+ එහෙම කිව්වොත් අපි ඔවුන්ට පහර දෙමු.” 1 සාමුවෙල් 17:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 පිලිස්තියා තවදුරටත්, “මා ළඟට වර. මං තගේ මස් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් කන්න දෙනවා”+ යයි දාවිත්ට කීවේය. 2 රාජාවලිය 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පසුව අමෂියා රජ, යේහුගේ මුනුපුරාද යෙහෝයහාෂ්ගේ පුත්රයාද වූ ඊශ්රායෙල්හි රජු වූ යෙහෝයාෂ් වෙතට පණිවිඩකරුවන් යවා, “මට විරුද්ධව සටනට එන්න” යයි කීවේය.+
10 නමුත්, ‘සටනට එන්න’ කියා ඔවුන් කිව්වොත් යෙහෝවා දෙවි සතුරන්ව අපේ අතට හසු කර දෙන බවට එය ලකුණක්.+ එහෙම කිව්වොත් අපි ඔවුන්ට පහර දෙමු.”
44 පිලිස්තියා තවදුරටත්, “මා ළඟට වර. මං තගේ මස් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් කන්න දෙනවා”+ යයි දාවිත්ට කීවේය.
8 පසුව අමෂියා රජ, යේහුගේ මුනුපුරාද යෙහෝයහාෂ්ගේ පුත්රයාද වූ ඊශ්රායෙල්හි රජු වූ යෙහෝයාෂ් වෙතට පණිවිඩකරුවන් යවා, “මට විරුද්ධව සටනට එන්න” යයි කීවේය.+