1 සාමුවෙල් 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පිලිස්තිවරුන් වෙනුවෙන් සටන් කිරීමට ගොලියත්+ නම් මිනිසා ඉදිරියට ආවේය. ඔහු ගාත්හි+ වැසියෙකි. ඔහුගේ උස අඩි නවයහමාරක් පමණ විය.*+ 1 ලේකම් 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පිලිස්තිවරුන්ට විරුද්ධව තවත් යුද්ධයක් ඇති විය. යායිර්ගේ පුත් එල්හානාන්,+ ගාත්හි වැසියෙකු වූ ගොලියත්ගේ+ සහෝදරයා වන ලාමීව මරා දැම්මේ ඒ යුද්ධයේදීය. ඒ සඳහා ලාමී භාවිත කළ හෙල්ලය රෙදි විවීමේදී භාවිත කරන පොල්ලක් මෙන් විය.+
4 පිලිස්තිවරුන් වෙනුවෙන් සටන් කිරීමට ගොලියත්+ නම් මිනිසා ඉදිරියට ආවේය. ඔහු ගාත්හි+ වැසියෙකි. ඔහුගේ උස අඩි නවයහමාරක් පමණ විය.*+
5 පිලිස්තිවරුන්ට විරුද්ධව තවත් යුද්ධයක් ඇති විය. යායිර්ගේ පුත් එල්හානාන්,+ ගාත්හි වැසියෙකු වූ ගොලියත්ගේ+ සහෝදරයා වන ලාමීව මරා දැම්මේ ඒ යුද්ධයේදීය. ඒ සඳහා ලාමී භාවිත කළ හෙල්ලය රෙදි විවීමේදී භාවිත කරන පොල්ලක් මෙන් විය.+