2 දිනක් අහසියා රජ සමාරියේ පිහිටි තම මාලිගාවේ උඩුමහල් කාමරයේ+ කවුළුවෙන් වැටී+ රෝගාතුර විය. තමාට කුමක් සිදු වේදැයි දැනගන්නා පිණිස ඔහු සේවකයන් කිහිපදෙනෙකුව කැඳවා ඔවුන්ට මෙසේ කීවේය. “එක්රොන් නගරයේ+ දෙවියන් වන බාල්-සේබුබ්+ ළඟට ගිහින් මා මේ රෝගයෙන් සුව වෙනවාද නැද්ද කියා+ විමසන්න.”+