2 සාමුවෙල් 17:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දාවිත් රජ මහනායිම් නුවරට පැමිණි විට අම්මොන්වරුන්ගේ+ නුවරක් වූ රබ්බා+ සිට පැමිණි නාහාෂ්ගේ පුත්‍රයා වන ෂෝබිද ලො-දේබාර්හි අමියෙල්ගේ පුත්‍රයා+ වන මාකීර්ද+ රොගේලීම් නුවරේ+ ගිලියද්වරයෙකු වන බාසිල්ලයිද+ ඔහුව හමු වීමට ආවෝය. 1 රාජාවලිය 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “නමුත් ගිලියද්හි පදිංචිව සිටි බාසිල්ලයිගේ+ පුත්‍රයන්ට ඔබ ප්‍රේමණීයව* සැලකිය යුතුයි. ඔවුන්ට ඔබත් සමඟ එකට වාඩි වී ඔබේ මේසයෙන්ම කෑම කන්න+ ඉඩ දෙන්න. මන්ද ඔබේ සහෝදරයා වූ+ අබ්සලොම් වෙතින් මම පලා ගිය දවස්වලදී ඔවුන් මට ප්‍රේමණීයව සැලකුවා.+
27 දාවිත් රජ මහනායිම් නුවරට පැමිණි විට අම්මොන්වරුන්ගේ+ නුවරක් වූ රබ්බා+ සිට පැමිණි නාහාෂ්ගේ පුත්‍රයා වන ෂෝබිද ලො-දේබාර්හි අමියෙල්ගේ පුත්‍රයා+ වන මාකීර්ද+ රොගේලීම් නුවරේ+ ගිලියද්වරයෙකු වන බාසිල්ලයිද+ ඔහුව හමු වීමට ආවෝය.
7 “නමුත් ගිලියද්හි පදිංචිව සිටි බාසිල්ලයිගේ+ පුත්‍රයන්ට ඔබ ප්‍රේමණීයව* සැලකිය යුතුයි. ඔවුන්ට ඔබත් සමඟ එකට වාඩි වී ඔබේ මේසයෙන්ම කෑම කන්න+ ඉඩ දෙන්න. මන්ද ඔබේ සහෝදරයා වූ+ අබ්සලොම් වෙතින් මම පලා ගිය දවස්වලදී ඔවුන් මට ප්‍රේමණීයව සැලකුවා.+