දේශනාකාරයා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මිනිසා තුළ ඇති තරඟකාරී ස්වභාවය+ නිසා ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරයත්+ ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්නා ආකාරයත් මම දුටිමි. මෙයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි. ලූක් 22:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මේ අතරතුරේදී ඔවුන් අතර ඉතා උණුසුම් විවාදයක් ඇති විය. ඔවුන් වාද කරමින් සිටියේ ඔවුන් අතරේ උතුම් තැනැත්තා කවුද යන්න පිළිබඳවයි.+ ලූක් 22:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් ඔබ එවැනි අයට වඩා වෙනස් අය විය යුතුයි.+ ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා සුළු සේවකයෙක් මෙන්ද+ ප්රධානියා ලෙස ක්රියා කරන තැනැත්තා අනුන් වෙනුවෙන් සේවය කරන කෙනෙක් මෙන්ද විය යුතුයි.+ ගලාති 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 අපි අහංකාරකමින් ක්රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින්+ එකිනෙකාට ඊර්ෂ්යා නොකරමු.+ ෆිලිප්පි 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත්+ අහංකාරකමින්වත්+ නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා+ සිතන්න.
4 මිනිසා තුළ ඇති තරඟකාරී ස්වභාවය+ නිසා ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරයත්+ ඔවුන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්නා ආකාරයත් මම දුටිමි. මෙයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.
24 මේ අතරතුරේදී ඔවුන් අතර ඉතා උණුසුම් විවාදයක් ඇති විය. ඔවුන් වාද කරමින් සිටියේ ඔවුන් අතරේ උතුම් තැනැත්තා කවුද යන්න පිළිබඳවයි.+
26 නමුත් ඔබ එවැනි අයට වඩා වෙනස් අය විය යුතුයි.+ ඔබ අතරේ සිටින උතුම්ම තැනැත්තා සුළු සේවකයෙක් මෙන්ද+ ප්රධානියා ලෙස ක්රියා කරන තැනැත්තා අනුන් වෙනුවෙන් සේවය කරන කෙනෙක් මෙන්ද විය යුතුයි.+
3 කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත්+ අහංකාරකමින්වත්+ නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා+ සිතන්න.