උත්පත්ති 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 කායින් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලුවේ නැත.+ එබැවින් කායින් මහත් සේ කෝපයට පත් විය.+ ඔහුගේ මුහුණද වෙනස් විය. මතෙව් 27:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු එවැනි දෙයක් ඇසුවේ යේසුස්ව ඔවුන් පාවා දුන්නේ ඔහු ගැන ඔවුන්ට තිබූ ඊර්ෂ්යාව නිසා+ බව ඔහු තේරුම්ගෙන සිටි නිසාය.+ ගලාති 5:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 අපි අහංකාරකමින් ක්රියා නොකරමු. එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින්+ එකිනෙකාට ඊර්ෂ්යා නොකරමු.+ යාකොබ් 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “නොයෙකුත් දේවල් සඳහා නිරතුරුවම ආශාවක් ඇති වන්නේ+ අප තුළ තිබෙන තණ්හාව හා ඊර්ෂ්යාව නිසාය” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දෙයට කිසි හරයක් නැති බව ඔබ සිතනවාද? 1 යොහන් 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 තම සහෝදරයාව මැරූ දුෂ්ටයාගේ බලපෑමට හසු වූ කායින් මෙන් අප නොවිය යුතුයි.+ ඔහු තම සහෝදරයාව මරා දැමුවේ මන්ද? ඒ ඔහුගේ ක්රියා දුෂ්ට වූ නිසාත්+ ඔහුගේ සහෝදරයාගේ ක්රියා ධර්මිෂ්ඨ වූ නිසාත්ය.+
5 කායින් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලුවේ නැත.+ එබැවින් කායින් මහත් සේ කෝපයට පත් විය.+ ඔහුගේ මුහුණද වෙනස් විය.
18 ඔහු එවැනි දෙයක් ඇසුවේ යේසුස්ව ඔවුන් පාවා දුන්නේ ඔහු ගැන ඔවුන්ට තිබූ ඊර්ෂ්යාව නිසා+ බව ඔහු තේරුම්ගෙන සිටි නිසාය.+
5 “නොයෙකුත් දේවල් සඳහා නිරතුරුවම ආශාවක් ඇති වන්නේ+ අප තුළ තිබෙන තණ්හාව හා ඊර්ෂ්යාව නිසාය” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් වී ඇති දෙයට කිසි හරයක් නැති බව ඔබ සිතනවාද?
12 තම සහෝදරයාව මැරූ දුෂ්ටයාගේ බලපෑමට හසු වූ කායින් මෙන් අප නොවිය යුතුයි.+ ඔහු තම සහෝදරයාව මරා දැමුවේ මන්ද? ඒ ඔහුගේ ක්රියා දුෂ්ට වූ නිසාත්+ ඔහුගේ සහෝදරයාගේ ක්රියා ධර්මිෂ්ඨ වූ නිසාත්ය.+