13 ඔවුන් කඳුකර පළාත් තම අණසක යටතට ගත්තේ දෙවිගේ උපකාරයෙන්ය.+
කෙත්වතුවල පලදාවෙන් දෙවි ඔවුන්ව පෝෂණය කළේය.+
ගිරි දුර්ගවලින් මීපැණිද+
පර්වතවලින් තෙල්ද ලබා දී ඒවායින් ඔවුන්ව තෘප්තිමත් කළේය.+
-
යෙසායා 58:14
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 එසේ කළොත් යෙහෝවා දෙවි වන මට සේවය කිරීමෙන් ලැබෙන සතුට ඔබ අද්දකිනු ඇත.+ මම ඔබව පොළොවේ උස් තැන්වලට ගෙන යන්නෙමි.+ ඒ වගේම, ඔබේ පිය වූ යාකොබ්ගේ උරුමය භුක්ති විඳින්න සලස්වමි.+ යෙහෝවා දෙවි වන මම එය පැවසුවෙමි. එබැවින් එය එසේම සිදු වන්නේය.”+