1 සාමුවෙල් 25:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මිනිසුන් ඔබට විරුද්ධව නැඟිට ඔබව මරන්න සොයද්දී වටිනා වස්තුවක් මල්ලක දමා ආරක්ෂා කරනවා වගේ ඔබේ දෙවි වන යෙහෝවා+ ඔබේ ජීවිතය ආරක්ෂා කරලා දෙයි.+ නමුත් ගල්පටියකින් ගලක් වීසි කරනවා වගේ ඔහු ඔබේ සතුරන්ව ඈතට වීසි කරලා දායි.+ 2 සාමුවෙල් 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සාදොක්ගේ පුත්රයා වන අහිමයාෂ්,+ “අද යෙහෝවා දෙවි සතුරන්ගේ අතින් රජුව බේරාගත්තා!+ මම දුවලා ගිහින් රජුට ඒ ගැන කියන්නද” කියා යෝවාබ්ගෙන් ඇසුවේය. ගීතාවලිය 94:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 94 දුෂ්ටයන්ට දඬුවම් දීමට අයිතිය ඇති යෙහෝවා දෙවියනි,+යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ ආලෝකය විහිදුවන්න.+
29 මිනිසුන් ඔබට විරුද්ධව නැඟිට ඔබව මරන්න සොයද්දී වටිනා වස්තුවක් මල්ලක දමා ආරක්ෂා කරනවා වගේ ඔබේ දෙවි වන යෙහෝවා+ ඔබේ ජීවිතය ආරක්ෂා කරලා දෙයි.+ නමුත් ගල්පටියකින් ගලක් වීසි කරනවා වගේ ඔහු ඔබේ සතුරන්ව ඈතට වීසි කරලා දායි.+
19 සාදොක්ගේ පුත්රයා වන අහිමයාෂ්,+ “අද යෙහෝවා දෙවි සතුරන්ගේ අතින් රජුව බේරාගත්තා!+ මම දුවලා ගිහින් රජුට ඒ ගැන කියන්නද” කියා යෝවාබ්ගෙන් ඇසුවේය.