ගීතාවලිය 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+ඔබේ සෙනඟට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+ සීලාහ්. ගීතාවලිය 44:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+ හිතෝපදේශ 21:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+
3 ඔබේ සෙනඟ ඒ දේශය හිමි කරගත්තේ ඔවුන්ගේම කඩුවෙන් නොවේ.+ඔවුන්ට ගැලවීම ලැබුණේ ඔවුන්ගේම බලයෙන් නොවේ.+ඔබේ දකුණතින්ය. එසේය, ඔබේ බලයෙන්ය.+ ඔබේ ආශීර්වාදයෙන්ය.මන්ද ඔබ ඔවුන්ට ප්‍රේම කළෙහිය.+