19 ඔහු ඒ අවස්ථාවේදී මෙසේ කීවේය. “මම දෙවිට ගරු කරන කෙනෙක්. ඉතින් මේ මිනිස්සු ඔවුන්ගේ ජීවිත පරදුවට තියලා ගෙනාපු මේ වතුර මම කොහොම බොන්නද! මම මේ වතුර බිව්වොත් ඒක හරියට ඔවුන්ගේ ලේ+ බොනවා වගෙයි.” එසේ කියා ඔහු ඒ වතුර නොබීවේය.+ එඩිතර පුරුෂයන් තිදෙනා කළ වීර ක්රියා අතරින් ඒවා සමහරකි.