2 සාමුවෙල් 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 දක්ෂ සටන්කරුවෙකු වූ යෙහෝයාදාගේ පුත්රයා+ වන බෙනායා,+ කබ්ෂෙයෙල් නුවරෙහි+ බොහෝ වීර ක්රියා කර තිබිණ. ඔහු මෝවබ්හි අරියෙල්ගේ පුත්රයන් දෙදෙනාව මරා දැමුවේය. හිම වැටෙන දවසකදී+ ඔහු වළක සිටි සිංහයෙකුවද මැරුවේය.+ 1 ලේකම් 27:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එඩිතර පුරුෂයන් තිස්දෙනාගේ ප්රධානියා වූ+ බෙනායා+ බලසම්පන්න පුරුෂයෙකි. ඔහු වෙනුවෙන් කණ්ඩායමේ මූලිකයා ලෙස කටයුතු කළේ ඔහුගේ පුත් අමිසාබාද්ය.
20 දක්ෂ සටන්කරුවෙකු වූ යෙහෝයාදාගේ පුත්රයා+ වන බෙනායා,+ කබ්ෂෙයෙල් නුවරෙහි+ බොහෝ වීර ක්රියා කර තිබිණ. ඔහු මෝවබ්හි අරියෙල්ගේ පුත්රයන් දෙදෙනාව මරා දැමුවේය. හිම වැටෙන දවසකදී+ ඔහු වළක සිටි සිංහයෙකුවද මැරුවේය.+
6 එඩිතර පුරුෂයන් තිස්දෙනාගේ ප්රධානියා වූ+ බෙනායා+ බලසම්පන්න පුරුෂයෙකි. ඔහු වෙනුවෙන් කණ්ඩායමේ මූලිකයා ලෙස කටයුතු කළේ ඔහුගේ පුත් අමිසාබාද්ය.