2 සාමුවෙල් 22:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 තමා පත් කළ රජුව ගලවාගැනීමට දෙවි මහත් ක්‍රියා කරන්නේය.+ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට ප්‍රේමය* පෙන්වන්නේය.+දෙවි, දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් සදහටම එසේ කරන්නේය.”+ ගීතාවලිය 72:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 රජගේ නාමය සදහටම පවතීවා!+සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය.+
51 තමා පත් කළ රජුව ගලවාගැනීමට දෙවි මහත් ක්‍රියා කරන්නේය.+ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාට ප්‍රේමය* පෙන්වන්නේය.+දෙවි, දාවිත්ටත් ඔහුගෙන් පැවතෙන්නන්ටත් සදහටම එසේ කරන්නේය.”+
17 රජගේ නාමය සදහටම පවතීවා!+සූර්යයා පවතින තාක් කල් ඔහුගේ නාමය වැජඹේවා!ඔහු මාර්ගයෙන් සෙනඟ ආශීර්වාද ලබාගන්නෝය.+සියලු ජාතීහු ඔහු සන්තෝෂවත්යයි ප්‍රකාශ කරන්නෝය.+