1 ලේකම් 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දාවිත් රජ මුළු ඊශ්රායෙල් දේශයම පාලනය කළේය.+ ඔහු තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කරමින් ඔවුන්ට යුක්තිය ඉටු කළේය.+ හිතෝපදේශ 29:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+ හිතෝපදේශ 29:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දුප්පතුන්ට සාධාරණ විනිශ්චයක් දෙන රජෙකුගේ+ සිංහාසනය සදහටම ස්ථිර වෙයි.+
14 දාවිත් රජ මුළු ඊශ්රායෙල් දේශයම පාලනය කළේය.+ ඔහු තම සෙනඟව ධර්මිෂ්ඨ ලෙස පාලනය කරමින් ඔවුන්ට යුක්තිය ඉටු කළේය.+
4 රජෙකු යුක්තිය ඉටු කරන විට දේශය දියුණුවක් අද්දකියි.+ එහෙත් අල්ලස් දූෂණය නිසා දේශයක් පරිහානියට ලක් වෙයි.+