1 සාමුවෙල් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එබැවින් ඔවුහු ෂීලෝ වෙත මිනිසුන් යවා ස්වර්ගයේ සේනාවල අධිපති වන කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය එතැනට ගෙන්වාගත්තෝය. ඒලීගේ පුත්රයෝ දෙදෙනා වන හොප්නී හා පිනෙහාස්ද+ ගිවිසුම් පෙට්ටිය තැබූ තැන සිටියෝය. ගීතාවලිය 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “මේ තේජවත් රජු කවුද?”“ඔහු වෙන කිසිවෙකු නොව ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+ සීලාහ්.
4 එබැවින් ඔවුහු ෂීලෝ වෙත මිනිසුන් යවා ස්වර්ගයේ සේනාවල අධිපති වන කෙරුබ්වරුන් පිට හිඳගෙන සිටින+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය එතැනට ගෙන්වාගත්තෝය. ඒලීගේ පුත්රයෝ දෙදෙනා වන හොප්නී හා පිනෙහාස්ද+ ගිවිසුම් පෙට්ටිය තැබූ තැන සිටියෝය.