2 සාමුවෙල් 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එහෙත් දාවිත් රජු සියොන් නම් බලකොටුව+ අල්ලාගත් අතර පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි. 1 රාජාවලිය 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පසුව සලමොන් රජ ඊජිප්තුවේ රජ්ජුරුවන් වන පාරාවෝ සමඟ එකඟත්වයකට පැමිණ ඔහුගේ දුවව+ විවාහ කරගත්තේය.+ ඔහු ඇයව දාවිත්ගේ නුවරට+ රැගෙන ගියේය. සලමොන් රජ තමාගේ මාලිගාවද+ යෙහෝවා දෙවිගේ ගෘහය+ හා යෙරුසලම වටා ඇති පවුරද+ සාදා නිම කරන තුරු ඇයව ඒ නුවරේ තබාගත්තේය. 1 රාජාවලිය 11:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 පසුව සලමොන් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකමට පත් විය. 1 ලේකම් 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එතැන් සිට දාවිත් රජු වාසය කළේ ඇතුල් වීමට ඉතා දුෂ්කර වූ එම නුවරෙහිය.+ පසුව එය දාවිත්ගේ නුවර ලෙස හඳුන්වනු ලැබීය.+ ක්රියා 2:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වන දාවිත් ගැන මම ඔබට දැන් යමක් කියන්න කැමතියි. ඔහු මිය ගිය බවත්+ ඔහුව තැන්පත් කර ඇති බවත් ඔහුගේ සොහොන් ගෙය අද දක්වා අප අතරේ තිබෙන බවත් සියලුදෙනාම දන්නවා. ඒ ගැන කිසිවෙකුට සැකයක් නැහැ.
3 පසුව සලමොන් රජ ඊජිප්තුවේ රජ්ජුරුවන් වන පාරාවෝ සමඟ එකඟත්වයකට පැමිණ ඔහුගේ දුවව+ විවාහ කරගත්තේය.+ ඔහු ඇයව දාවිත්ගේ නුවරට+ රැගෙන ගියේය. සලමොන් රජ තමාගේ මාලිගාවද+ යෙහෝවා දෙවිගේ ගෘහය+ හා යෙරුසලම වටා ඇති පවුරද+ සාදා නිම කරන තුරු ඇයව ඒ නුවරේ තබාගත්තේය.
43 පසුව සලමොන් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකමට පත් විය.
7 එතැන් සිට දාවිත් රජු වාසය කළේ ඇතුල් වීමට ඉතා දුෂ්කර වූ එම නුවරෙහිය.+ පසුව එය දාවිත්ගේ නුවර ලෙස හඳුන්වනු ලැබීය.+
29 “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වන දාවිත් ගැන මම ඔබට දැන් යමක් කියන්න කැමතියි. ඔහු මිය ගිය බවත්+ ඔහුව තැන්පත් කර ඇති බවත් ඔහුගේ සොහොන් ගෙය අද දක්වා අප අතරේ තිබෙන බවත් සියලුදෙනාම දන්නවා. ඒ ගැන කිසිවෙකුට සැකයක් නැහැ.