ගණන් කතාව 21:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+ යොෂුවා 13:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට+ සහ මයකාත්වරුන්ට අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත්+ සලෙකා නගරය+ දක්වා විහිදී ගිය මුළු බාෂාන් දේශයත්+ ඔවුන්ට උරුම විය. ගීතාවලිය 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ගව රැළක් මා වට කර සිටිති.+බාෂාන්හි ශක්තිමත් ගවයෝ මා වටා සිටිති.+
33 ඉන්පසු ඔවුහු බාෂාන් දේශය වෙතට යන මාර්ගයේ උතුරු දෙසට ගමන් කළෝය.+ ඒ ගැන ආරංචි වූ බාෂාන්හි රජ වන ඕග්+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස තම මුළු සෙනඟ සමඟ එද්රෙයි නුවර වෙතට ගියේය.+
11 ගිලියද් දේශයත් ගෙෂූර්වරුන්ට+ සහ මයකාත්වරුන්ට අයිති ප්‍රදේශත් මුළු හෙර්මොන් කන්දත්+ සලෙකා නගරය+ දක්වා විහිදී ගිය මුළු බාෂාන් දේශයත්+ ඔවුන්ට උරුම විය.