1 රාජාවලිය 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+ 1 ලේකම් 22:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් ඔබට පුත්රයෙක්+ ලැබෙන්නේය. ඔහුගේ නම සලමොන්ය.+ ඔහු සාමකාමී කෙනෙක් වන්නේය. සතුරන්ගෙන් ඔහුට කිසිම හිරිහැරයක් වීමට මම ඉඩ නොදෙන්නෙමි.+ ඔහු පාලනය කරන කාලයේදී මම ඊශ්රායෙල් දේශයට සාමයෙන් පිරුණු කාලයක් උදා කර දෙන්නෙමි.+ ගීතාවලිය 72:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය.+සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය.+
4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+
9 නමුත් ඔබට පුත්රයෙක්+ ලැබෙන්නේය. ඔහුගේ නම සලමොන්ය.+ ඔහු සාමකාමී කෙනෙක් වන්නේය. සතුරන්ගෙන් ඔහුට කිසිම හිරිහැරයක් වීමට මම ඉඩ නොදෙන්නෙමි.+ ඔහු පාලනය කරන කාලයේදී මම ඊශ්රායෙල් දේශයට සාමයෙන් පිරුණු කාලයක් උදා කර දෙන්නෙමි.+