7 එදින දවන පූජා, ධාන්‍ය පූජා+ හා තෙල් කොටස්+ ඔප්පු කිරීමට සලමොන් සෑදූ තඹ පූජාසනය+ ප්‍රමාණවත් නොවීය. එහෙයින් පූජා ඔප්පු කිරීම සඳහා යෙහෝවා දෙවිගේ ගෘහය ඉදිරිපිට තිබූ මළුවේ මැද කොටස ඔහු පරිශුද්ධ ස්ථානයක් ලෙස වෙන් කළේය.+ ඉන්පසු ඔහු එම ස්ථානයේදී දවන පූජාද+ හවුල් පූජාවල තෙල් කොටස්ද ඔප්පු කළේය.