1 රාජාවලිය 6:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු ඇතුල් මළුවේ+ තාප්පය, කැපූ ගල් පේළි තට්ටු තුනකින්ද+ දේවදාර ලී පේළියකින්ද ගොඩනැඟුවේය. යොහන් 10:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එදා යේසුස් දේවමාලිගාවේ සලමොන්ගේ සක්මන් මළුවෙහි*+ ඇවිදිමින් සිටියේය. ක්රියා 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යේසුස්ගේ නියෝජිතයෝ ජනයා අතරේ බොහෝ ලකුණුද ආශ්චර්යයන්ද සිදු කළෝය.+ ඔවුන් සියලුදෙනාම නිතර එකට හමු වූයේ සලමොන්ගේ සක්මන් මළුවෙහිය.*+
12 යේසුස්ගේ නියෝජිතයෝ ජනයා අතරේ බොහෝ ලකුණුද ආශ්චර්යයන්ද සිදු කළෝය.+ ඔවුන් සියලුදෙනාම නිතර එකට හමු වූයේ සලමොන්ගේ සක්මන් මළුවෙහිය.*+