1 රාජාවලිය 7:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 හීරාම්,+ බේසම්ද+ සවල්ද+ භාජනද+ සාදා තම වැඩකටයුතු නිම කළේය.+ මේ අනුව යෙහෝවා දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු හිරාම්ට පැවරූ සියලුම කාර්යයන් ඔහු නිම කළේය. 2 ලේකම් 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ඉල්ලූ පරිදි දැනුම් තේරුම් ඇති, අතිදක්ෂ පුරුෂයෙකුව මම ඔබ වෙතට එවන්නෙමි. ඔහු හීරාම්-ආබිය.+ 2 ලේකම් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අඟුරු දැමීමට භාජනද+ සවල්ද+ වෙනත් බඳුන්ද+ සාදා හීරාම් තම වැඩකටයුතු අවසන් කළේය. ඒ අනුව සැබෑ දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු තමාට පවරා තිබූ සියලුම කාර්යයන් හීරාම් නිම කළේය.
40 හීරාම්,+ බේසම්ද+ සවල්ද+ භාජනද+ සාදා තම වැඩකටයුතු නිම කළේය.+ මේ අනුව යෙහෝවා දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු හිරාම්ට පැවරූ සියලුම කාර්යයන් ඔහු නිම කළේය.
11 අඟුරු දැමීමට භාජනද+ සවල්ද+ වෙනත් බඳුන්ද+ සාදා හීරාම් තම වැඩකටයුතු අවසන් කළේය. ඒ අනුව සැබෑ දෙවිගේ ගෘහය සෑදීම සඳහා සලමොන් රජු තමාට පවරා තිබූ සියලුම කාර්යයන් හීරාම් නිම කළේය.