5 ලෙවීවරුන් වූ යේෂුවා, කද්මියෙල්, බානි, හෂබ්නෙයා, ෂෙරෙබියා, හෝදියා, ෂෙබනියා හා පෙතහියා මෙසේ පැවසූහ. “සියලුදෙනා නැඟිට ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා කරන්න.+ සදාකාලයටම+ ඔහුට ප්‍රශංසා කරන්න.” “දෙවියනි, සෑම ප්‍රශංසාවක්ම හා ගෞරවයක්ම ලැබිය යුතු ඔබගේ ශ්‍රේෂ්ඨ නාමයට+ ප්‍රශංසාව ලැබේවා!