උත්පත්ති 32:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එවිට ඔහු මෙසේ කීවේය. “මින්මතු ඔබේ නම යාකොබ් නොවෙයි. මන්ද ඔබ දෙවි සමඟත් මිනිසුන් සමඟත් පොරබැද+ ජය ගත් නිසා ඔබට ඊශ්රායෙල්*+ යන නම දෙනු ලැබේ.” ගීතාවලිය 68:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 දෙවියනි, ඔබ ශුද්ධස්ථානයේ සිට පැමිණෙන විට ඔබ කෙරෙහි අපි තුළ ගරුබියක් ඇති වන්නේය.+සෙනඟගේ ශක්තියද බලයද වන ඔබ ඊශ්රායෙල්හි දෙවිය.+දෙවියනි, ඔබට ප්රශංසා වේවා!+
28 එවිට ඔහු මෙසේ කීවේය. “මින්මතු ඔබේ නම යාකොබ් නොවෙයි. මන්ද ඔබ දෙවි සමඟත් මිනිසුන් සමඟත් පොරබැද+ ජය ගත් නිසා ඔබට ඊශ්රායෙල්*+ යන නම දෙනු ලැබේ.”
35 දෙවියනි, ඔබ ශුද්ධස්ථානයේ සිට පැමිණෙන විට ඔබ කෙරෙහි අපි තුළ ගරුබියක් ඇති වන්නේය.+සෙනඟගේ ශක්තියද බලයද වන ඔබ ඊශ්රායෙල්හි දෙවිය.+දෙවියනි, ඔබට ප්රශංසා වේවා!+