ගීතාවලිය 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+ හෙබ්‍රෙව් 9:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+
4 යෙහෝවා දෙවි ඔහුගේ ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+යෙහෝවා දෙවිගේ සිංහාසනය ස්වර්ගයේය.+ඔහුගේ දෙනෙත් මනුෂ්‍යයන් දෙසට යොමු වී තිබෙන්නේය. ඔහු ඔවුන්ව සෝදිසි කර බලන්නේය.+
24 මන්ද ක්‍රිස්තුස් සැබෑ දෙයෙහි ආකෘතියක්+ වන මිනිසුන් විසින් සාදන ලද+ අතිශුද්ධස්ථානයකට ඇතුල් වූයේ නැත. ඒ වෙනුවට ඔහු දැන් ස්වර්ගයට ඇතුල් වී+ ඇති අතර අප වෙනුවෙන් දෙවි ඉදිරියෙහිම පෙනී සිටියි.+