2 රාජාවලිය 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+ යෙරෙමියා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය.
9 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+
14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය.