1 රාජාවලිය 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත. 2 ලේකම් 36:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු සැබෑ දෙවිගේ ගෘහයට ගිනි තබා+ යෙරුසලමේ පවුරද බිඳ දැමීය.+ එහි සියලුම බලකොටුද එහි තිබූ වෙනත් වටිනා දේවල්ද ගිනිබත් කරන ලදි.+ මෙසේ ඔහු සෑම දෙයක්ම විනාශ කර දැමීය.+ ගීතාවලිය 74:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 කාලයක් පුරා නටබුන්ව තිබූ තැන්වලට ඔබේ දෙපා තබන්න.+ශුද්ධස්ථානයේ තිබූ සියලු දේ සතුරා නැති නාස්ති කළේය.+ ගීතාවලිය 79:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 79 දෙවියනි, ජාතීහු ඔබේ උරුමය පැහැරගත්තෝය.+ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසා,+යෙරුසලම නටබුන් ගොඩක් කළෝය.+ යෙසායා 64:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අපගේ පියවරුන් ඔබට ප්රශංසා කළ ස්ථානය+ වන අපේ අලංකාර වූ ශුද්ධ ගෘහය+ ගිනිබත් වී ඇත.+ අපගේ එක් වටිනා දෙයක්වත්+ ඉතුරු වී නැත. යෙරෙමියා 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය. විලාප ගී 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඈ සතු සෑම වස්තුවක්ම සතුරා පැහැරගත්තේය.+ඔබේ සෙනඟ සමඟ විසීමට ඔබ අවසර නොදුන් ජාතීහු,ඈ බලා සිටියදීම ශුද්ධස්ථානයට ඇතුල් වූහ.+ විලාප ගී 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි තම පූජාසනය ප්රතික්ෂේප කළේය.+ ශුද්ධස්ථානය අත්හැර දැමුවේය.+නුවරෙහි බලකොටු සතුරාගේ අතට යටත් කර දුන්නේය.+සතුරෝ යෙහෝවා දෙවිගේ ගෘහයේදී, උත්සව දිනයකදී මෙන් ප්රීති ඝෝෂා නැඟුවෝය.+ මීකා 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.
8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත.
19 ඔහු සැබෑ දෙවිගේ ගෘහයට ගිනි තබා+ යෙරුසලමේ පවුරද බිඳ දැමීය.+ එහි සියලුම බලකොටුද එහි තිබූ වෙනත් වටිනා දේවල්ද ගිනිබත් කරන ලදි.+ මෙසේ ඔහු සෑම දෙයක්ම විනාශ කර දැමීය.+
3 කාලයක් පුරා නටබුන්ව තිබූ තැන්වලට ඔබේ දෙපා තබන්න.+ශුද්ධස්ථානයේ තිබූ සියලු දේ සතුරා නැති නාස්ති කළේය.+
11 අපගේ පියවරුන් ඔබට ප්රශංසා කළ ස්ථානය+ වන අපේ අලංකාර වූ ශුද්ධ ගෘහය+ ගිනිබත් වී ඇත.+ අපගේ එක් වටිනා දෙයක්වත්+ ඉතුරු වී නැත.
14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය.
10 ඈ සතු සෑම වස්තුවක්ම සතුරා පැහැරගත්තේය.+ඔබේ සෙනඟ සමඟ විසීමට ඔබ අවසර නොදුන් ජාතීහු,ඈ බලා සිටියදීම ශුද්ධස්ථානයට ඇතුල් වූහ.+
7 යෙහෝවා දෙවි තම පූජාසනය ප්රතික්ෂේප කළේය.+ ශුද්ධස්ථානය අත්හැර දැමුවේය.+නුවරෙහි බලකොටු සතුරාගේ අතට යටත් කර දුන්නේය.+සතුරෝ යෙහෝවා දෙවිගේ ගෘහයේදී, උත්සව දිනයකදී මෙන් ප්රීති ඝෝෂා නැඟුවෝය.+
12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.