2 රාජාවලිය 22:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘යූදාහි රජු කියවූ ලියවිල්ලෙහි+ සඳහන් ආකාරයට+ මම මේ දේශය පිටටත් එහි වැසියන් පිටටත්+ විනාශයක් ගෙනෙන්නෙමි.+ දානියෙල් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ අපිටත් අපේ පාලකයන්ටත්+ අනතුරු ඇඟවූ ලෙසම මහත් විපතක් අප පිටට ගෙන ආවා.+ යෙරුසලමේ සිදු වූ ඒ විපත තරම් දරුණු විපතක් අහසින් යට වෙන කිසිම තැනක සිදු වී නැහැ.+ මීකා 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.
16 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘යූදාහි රජු කියවූ ලියවිල්ලෙහි+ සඳහන් ආකාරයට+ මම මේ දේශය පිටටත් එහි වැසියන් පිටටත්+ විනාශයක් ගෙනෙන්නෙමි.+
12 ඔබ අපිටත් අපේ පාලකයන්ටත්+ අනතුරු ඇඟවූ ලෙසම මහත් විපතක් අප පිටට ගෙන ආවා.+ යෙරුසලමේ සිදු වූ ඒ විපත තරම් දරුණු විපතක් අහසින් යට වෙන කිසිම තැනක සිදු වී නැහැ.+
12 ඔබ කරන මේ දේවල් නිසා කෙතක් හාන්නාක් මෙන් සියොන් නුවර නාස්ති කරනු ලබන්නේය. යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් මෙන් වන්නේය.