31 ඉන්පසු රජ තමන් සිටගෙන සිටි ස්ථානයේ සිටම+ යෙහෝවා දෙවි සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ එනම්, ඒ ලියවිල්ලෙහි සඳහන් ගිවිසුම කඩ නොකර+ මුළු හදවතින්ම+ දෙවිගේ ආඥා,+ සිහිගැන්වීම්+ සහ නියෝග+ පිළිපදින බවටත් යෙහෝවා දෙවි කියන දේට එකඟව ජීවත් වීමට+ වෙහෙස මහන්සි නොබලා කටයුතු කරන බවටත්+ රජ පොරොන්දු විය.