ශෙපනියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සඳලුතලයේ සිට ආකාශ වස්තූන්ට+ වැඳුම්පිදුම් කරන අයවත්+ යෙහෝවා නම් වූ මාගේ නාමයෙන් දිවුරන අතරතුරේ+ මල්කාම් දෙවියාගේ නාමයෙන්ද දිවුරා නමස්කාර කරන අයවත් මම විනාශ කරන්නෙමි.+
5 සඳලුතලයේ සිට ආකාශ වස්තූන්ට+ වැඳුම්පිදුම් කරන අයවත්+ යෙහෝවා නම් වූ මාගේ නාමයෙන් දිවුරන අතරතුරේ+ මල්කාම් දෙවියාගේ නාමයෙන්ද දිවුරා නමස්කාර කරන අයවත් මම විනාශ කරන්නෙමි.+