1 රාජාවලිය 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊජිප්තුවෙන් ගෙන්වාගත් අශ්ව රථයක සාමාන්‍ය මිල රිදී ෂෙකෙල් හයසියයකි. අශ්වයෙකුගේ මිල රිදී ෂෙකෙල් එකසිය පනහකි. හිත්තීවරුන්ගේ රජවරුන්ද+ සිරියාවේ රජවරුන්ද ඊජිප්තුවෙන් අශ්වයන් හා අශ්ව රථ ගෙන්වාගත්තේ සලමොන් රජුගේ වෙළෙඳුන් මාර්ගයෙනි. 2 ලේකම් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊජිප්තුවෙන් ගෙන්වාගත් අශ්ව රථයක සාමාන්‍ය මිල රිදී ෂෙකෙල්* හයසියයකි. අශ්වයෙකුගේ මිල රිදී ෂෙකෙල් එකසිය පනහකි. හිත්තීවරුන්ගේ රජවරුද සිරියාවේ රජවරුද මේ වෙළෙඳුන් මාර්ගයෙන් අශ්වයන් සහ අශ්ව රථ ඊජිප්තුවෙන් මිල දී ගත්තෝය.+
29 ඊජිප්තුවෙන් ගෙන්වාගත් අශ්ව රථයක සාමාන්‍ය මිල රිදී ෂෙකෙල් හයසියයකි. අශ්වයෙකුගේ මිල රිදී ෂෙකෙල් එකසිය පනහකි. හිත්තීවරුන්ගේ රජවරුන්ද+ සිරියාවේ රජවරුන්ද ඊජිප්තුවෙන් අශ්වයන් හා අශ්ව රථ ගෙන්වාගත්තේ සලමොන් රජුගේ වෙළෙඳුන් මාර්ගයෙනි.
17 ඊජිප්තුවෙන් ගෙන්වාගත් අශ්ව රථයක සාමාන්‍ය මිල රිදී ෂෙකෙල්* හයසියයකි. අශ්වයෙකුගේ මිල රිදී ෂෙකෙල් එකසිය පනහකි. හිත්තීවරුන්ගේ රජවරුද සිරියාවේ රජවරුද මේ වෙළෙඳුන් මාර්ගයෙන් අශ්වයන් සහ අශ්ව රථ ඊජිප්තුවෙන් මිල දී ගත්තෝය.+